ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි.
ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසා ඇත්තේ ජුලි මාසයේදී ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි.
පසුගිය අප්‍රේල් මාසයේ දී ලාෆ් ගෑස් මිල සංශෝධනය වූ අතර මේ වන විට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘඅහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4115ක් වනවා.
Comments
Post a Comment